අනුරාධපුර පූජා භූමියෙක් සින්නක්කර ඔප්පු ඇති බිම් කඩක් - photo 1
LandFor Sale

අනුරාධපුර පූජා භූමියෙක් සින්නක්කර ඔප්පු ඇති බිම් කඩක්

Rs. 200,000/perch

Negotiable

📍Anuradhapura, Anuradhapura, පෙරිමියන්කුලම පූජා නගරය

Land Size
177 Perches

Description

අනුරාධපුර පූජා නගරයෙන් සින්නක්කර ඔප්පු සමග පර්චස් 177ක් ✨️පිරිසිදු සින්නක්කර ඔප්පු ✨️පර්චස් 177 ✨රුවන්වැලිසෑය ඇතුලු ️සියලුම පූජනීය ස්ථාන 1Km-3Km දුරින්. ✨️අඩි 20 පාර. ✨ඉදිකිරීම් අනුමැතිය සහිත Plan ✨️නිස්කලංක පරිසරය ✨️ගං වතුර ප්‍රශ්න නොමැත ✨️සින්නක්කර ඔප්පු ✨️හරි හතරැස් හිස් ඉඩමකි. ✨️පූජා නගරය ආසන්නේ ඉදිකිරීමක් කල හැකි අනුමත plan සහිත ඉඩමකි ✨️බැංකු ණය අයදුම් කල හැක . 🎈පූජනීය ස්ථානයක් සදහා හෝ හෝටල්, කබානා ව්‍යාපෘතියක් සදහා අගනා හිස් ඉඩමකි. පර්චසයක් LKR 200,000/= මෙය මාගේ පෞද්ගලික ඉඩමක් වන අතර කට්ටි කර කොටස් වශයෙන් ලබා ගත නොහැක. සම්පූර්ණ ඉඩමම මිලදි ගත හැකි අයෙකු සම්බන්ධ වෙන්න Location : පෙරිමියන්කුලම දහම් සෙවන අසල Google pin point. https://goo.gl/maps/GzjPqWGg75AJpHcFA?g_st=aw ♻️වැඩිදුර විස්තර සදහා විමසන්න. 0702093364

Features & Amenities

Water SupplyMain Road AccessElectricityParkingClear DeedApproved Survey PlanFlat LandNear Bus RouteNear Railway StationNear SupermarketNear HospitalNear School

Listed on August 9, 2026 · 6 views