LandFor Sale
20 perch land for sale in thalahena
Rs. 105,000,000
Negotiable📍Malabe, Colombo, Thalahena
Land Size
20 PerchesDescription
📍 ස්ථානය – තලහේන (හිඹුටාන පාර)
පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතා සුදුසු, ප්‍රධාන මාර්ග හා නගරවලට පහසුවෙන් ළඟා විය හැකි වටිනා දේපළකි.
🏠 දේපළේ විස්තර:
✅ පර්චස් 20 ක ඉඩම
✅ තට්ටු නිවාස 2ක් – ඉහළ මහලේ එක් නිවසක් සහ පහළ මහලේ එක් නිවසක්
✅ කඩ කාමර 3ක්
✅ නිවාස දෙක සහ කඩ කාමර 3ම දැනට කුලියට ලබා දී ඇත
✅ වාහන නැවැත්වීමට ප්‍රමාණවත් ඉඩකඩ ඇත
✅ නිරවුල් ඔප්පු සහ සියලු ලියකියවිලි සහිතයි
✅ පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතා සුදුසුයි
✅ දැනටමත් කුලී ආදායමක් ලැබෙන බැවින් ආයෝජනයක් ලෙසද ඉතා වටිනා අවස්ථාවකි
🏪 අවට ඇති පහසුකම්:
✅ කීල්ස් සුපිරි වෙළඳසැල්
✅ කාගිල්ස් ෆුඩ් සිටි
✅ ඖෂධසැල්
✅ රෝහල්
✅ පාසල්
✅ බැංකු
📌 ඉහත සියලු පහසුකම් කිලෝමීටර් 2ක් ඇතුළත පිහිටා ඇත.
📌 කඩුවෙල ප්‍රධාන පාර / තලහේන හන්දිය – 350m
📌 මාලඹේ හන්දිය – 1.3 km
📌 කොස්වත්ත – 2.1 km
📌 මුල්ලේරියාව – 2.3 km
📌 බත්තරමුල්ල – 3.5 km
💰 මුළු මිල – රු. කෝටි 10.5යි
(රු. මිලියන 105)
🏡 පර්චස් 20ක ඉඩම + නිවාස 2 + කඩ කාමර 3 ඇතුළුව මුළු දේපළම විකිණීමට ඇත.
💬 මිල ගණන් සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා විමසන්න:
070 334 3059 / 072 588 9312 (ලලිත්)
Features & Amenities
Water SupplyMain Road AccessElectricityParkingNear SchoolNear HospitalNear Bus RouteNear SupermarketGardenCCTVBoundary WallClear DeedFlat Land
Listed on October 8, 2026 · 9 views



