20 perch kotiyakubura. Pol gas thunak ekka - photo 1
LandFor Sale

20 perch kotiyakubura. Pol gas thunak ekka

Rs. 150,000/perch

📍Warakapola, Kegalle, Malmaduwa kotiyakubura

Land Size
20 Perches

Description

ස්වාභාවික ආපදා නැති ..අගනා බිම් කොටසක් විකිනීමට ඇත කොටියාකුබුරෙ ටවුමේ සිට මල්මඩුව පාරෙ මල්මඩුව පාසලට ටිකක් පසුපසට වෙන්න ඉඩම පිහිටා ඇත. ටවුමේ සිට වීල් එහෙක 350 ක පමන දුරක්. හරි හතරැක් ඉඩමකි පර්චස් 20 ඇත අවශ්‍ය නම් 10 කෑලි කඩා දිය හැක. පොල් ගෙඩි කැඩෙන පොල් ගස් 3ක් ඇත. ස්බාවික ආපදා නැත. ගංවතුර නායයෑම් කදු පල්ලම් නැත. හතරැස් ඉඩමකි. නිරවුල් සින්නක්කර ඔප්පු. ජලය විදුලිය ඇත. 0741541524 අමතන්න . නිවසක් සෑදීමට ගෙස්ට් හවුස් එකක් සෑදීමට ඉතාමත් යෝග්‍යවේ. පර්චස් එකක් 150,000 ගානේ දිය හැක. ගැනුම්කරුවෙකුට ඉතාම ලාබදායි වටින ඉඩමකි.

Features & Amenities

Water SupplyElectricityMain Road AccessParkingGardenNear Bus RouteNear SchoolApproved Survey PlanCoconut TreesFlat LandClear Deed

Listed on July 12, 2026 · 8 views