කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් හදිසියේ විකිණීමට! - photo 1
LandFor Sale

කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් හදිසියේ විකිණීමට!

Rs. 2,500,000/perch

Negotiable

📍Kelaniya, Gampaha, Wedamulla Mawatha

Land Size
6 Perches

Description

කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් විකිණීමට ඇත! 📌කැලණිය ප්‍රදේශයේ පදිංචියට හෝ ආයෝජනයකට කදිම, සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි ඇත. 📌 ප්‍රවේශය: අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance) කි.මී. 2 යි. 📌ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයට ඉතා ආසන්නව (ඇවිදින දුරින්). 📌වරගොඩ පාරට මීටර් 100 යි. 📌නුවර පාරට (තොරණ හන්දිය) මීටර් 800 යි. 📌කැලණිය විශ්වවිද්‍යාලයට කි.මී. 3 යි. මිල:පර්චසයක් රුපියල් (ලක්ෂ 25) කි. ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක (Negotiable).

Features & Amenities

Water SupplyElectricityMain Road AccessNear SchoolNear Bus RouteNear SupermarketNear Railway StationNear HospitalClear DeedCoconut Trees

Listed on September 8, 2026 · 16 views