116 perch land for Sale in Ahangama - photo 1
LandFor Sale

116 perch land for Sale in Ahangama

Rs. 900,000/perch

📍Ahangama, Galle, Kathaluwa

Land Size
116 Perches

Description

📍 කතලුව ප්‍රදේශයේ නිරවුල් ඔප්පු සහිත පර්චස් 116 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. ✅ කබලාන වෙරළට ඇවිදීමේ දුර ✅ නිස්කලංක, සුවදායක සහ ස්වභාවික පරිසරයක පිහිටා ඇත ✅ සුන්දර Jungle View එකක් ✅ මහල් ගොඩනැගිල්ලක් ඉදිකළහොත් කබලාන වෙරළේ Sea View එකද ලබාගත හැක ✅ අසලම විලා 20 කින් සමන්විත හෝටල් ව්‍යාපෘතියක් ✅ ඉඩමට පිවිසෙන අඩි 15 ක පුළුල් අමතර මාර්ගයක් ✅ එම මාර්ගය කතලුව–තිත්තගල්ල ප්‍රධාන මාර්ගයට සෘජුව සම්බන්ධ වේ ✅ ප්‍රධාන මාර්ගයෙන් වෙන්ව පිහිටා ඇති නිසා ඉතා නිහඬ, පෞද්ගලික සහ සන්සුන් පරිසරයක් 🏡 සුඛෝපභෝගී විලා ව්‍යාපෘතියක්, බුටික් හෝටලයක්, නිවාඩු නිකේතනයක් හෝ වෙනත් සංචාරක ව්‍යාපාරයක් සඳහා අතිශයින්ම සුදුසු ආයෝජන අවස්ථාවකි.

Features & Amenities

Main Road AccessNear SchoolNear Bus RouteNear HospitalClear Deed

Listed on August 5, 2026 · 15 views