🌿 ගාල්ල දික්කුඹුර ප්‍රධාන පාරට මීටර් 20ක් දුරින් වටිනා කුරුඳු ඉඩමක් විකිණීමට! 🌿🏡✨ - photo 1
LandFor Sale

🌿 ගාල්ල දික්කුඹුර ප්‍රධාන පාරට මීටර් 20ක් දුරින් වටිනා කුරුඳු ඉඩමක් විකිණීමට! 🌿🏡✨

Rs. 8,000,000

📍Imaduwa, Galle, Thiththagalla

Description

තිත්තගල්ල ප්‍රදේශයේ 📍 ස්ථානය: තිත්තගල්ල 📐 ප්‍රමාණය: පර්චස් 25 💰 මිල: රු. ලක්ෂ 80ක් පමණි නිස්කලංක, ස්වභාවික සුන්දරත්වයෙන් පිරි පරිසරයක පිහිටි කුරුඳු වගාවක් සහිත වටිනා ඉඩමක් විකිණීමට ඇත. 🌟 ඉඩමේ විශේෂතා: 🌱 කුරුඳු වගාවක් සහිතයි. 🛣️ ගාල්ල -දික්කුඹුර ප්‍රධාන මාර්ගයට මීටර් 20ක් පමණයි ගාල්ලට නගරයට විනාඩි 30 ක දුරින් Highway එකට විනාඩි 10 ක දිරකින් 🚗 පහසු ගමනාගමන පහසුකම් සහිත ස්ථානයකි. 🏡 සිහින නිවසක්, Modern Villa එකක්, Holiday Home එකක් හෝ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසුය. ⚡ මූලික පහසුකම්: 💧 ජල පහසුකම් ලබාගත හැක. ⚡ විදුලි පහසුකම් සහිතයි. 📜 නිරවුල් ඔප්පු සහිතයි. 🍃 ස්වාභාවික වටිනාකම: 🌴 කුරුඳු සුවඳින් පිරි නිස්කලංක පරිසරයක්. 🌿 පෞද්ගලිකත්වය සහ සන්සුන් ජීවිතයකට සුදුසු ස්ථානයකි. ✨ ඔබේ Dream Villa එකක් හෝ අනාගත ආයෝජනයක් සඳහා කදිම අවස්ථාවක්! 📞 වැඩි විස්තර සඳහා අමතන්න:0769084912 :0722980958

Features & Amenities

Water SupplyElectricitySecurityNear SchoolNear HospitalNear Railway StationNear Bus RouteNear SupermarketMain Road AccessCultivated LandCoconut TreesClear DeedFlat Land

Listed on August 6, 2026 · 14 views